නාමයෝජනා බාරදීම ආරම්භ වී තිබෙන බැවින් මැතිවරණ ප්‍රචාරක පෙළපාළි හා රථ පෙළපාළි ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ප්‍රචාරක කටයුතු සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය අද ප්‍රකාශ කළා.

මෙම නීති උල්ලංඝනය කරන සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.