

ඉන්දීය කොවිඩ් එන්නත මේ මාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
මේ සම්බන්ධනයෙන් කතානායකවරයා සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද කොවිඩ් එන්නත ලබා දීමට නියමිතව තිඛෙනවා.
මෙම මස මැද භාගයේදී ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ අටක ප්‍රමාණයක් ලැබීමට නියමිත බව දැනුම්දී ඇති බවත් එම එන්නත් ලැබුණු පසු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට එන්නත ලබා දෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476