එජාපය ගැන ජවිපෙන් ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ඉදිරියේදී වත්මන් රජය හා එක්වනු ඇති බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළකළේ.