MCC ගිවිසුම ගැන එජාපය රජයේ මතය විමසයි – Audio

එම් සී සී ගිවිසුම පිළිබඳ රජයේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.