සිමෙන්ති කොට්ටයක් 100කින් බසී

වැට් බදු අඩු කිරීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් ලබන සතියේ සිට මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති කිලෝ 50 ක බෑගයක මිල රුපියල් 100 කින් අඩු කරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල ගණන් නිවේදනය කිරීමට නියමිතයි.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :