ගතවූ පැය 24 තුල මොරටුවෙන් නව කොරෝනා ආසාදිතයන් 9ක් හදුනාගෙන තිබෙනවා. ආසන්න ප්රදේශවල වන ගල්කිස්සෙන් ආසාදිතයන් 16 ක් හා පිළියන්දලින් ආසාදිතයන් 5ක් හදුනාගෙන තිබෙනවා. මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83094 ආසාදිතයන් 78947 සුවය ලැබූ 3683 ප්රතිකාර ලබන 471 මරණ පුවත යවන්න