රුසියානු ආරක්ෂක මූලස්ථානයේ වෙඩි තැබීමක්

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානය තුල වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ සන්නද්ධ පුද්ගලයකු විසින් මෙම විවෘත වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
එහිදී පුද්ගලයකු මිය ගොස් 5 දෙනකු තුවාල ලබා ඇති බව සදහන්.
මෙම ප්‍රහාරයට තවත් පුද්ගලයන් දෙදනකු දායකවී ඇති බව හා ඔවුන් ප්‍රතිප්‍රහාරවලින් මියගොස් ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණා.
එහෙත් රුසියාව තවමත් ඒ බව තහවුරු කර නැහැ.
කෙසේ වෙතත් ප්‍රහාරකයා රැදී සිටින ස්ථානය ආශ්‍රිතව විශේෂ විමර්ෂණ හා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish