දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වෙනවා.
ඒ සදහා විසඳුම් සෙවීමට පත් කර ඇති අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් මේ පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි දුම්රිය වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ.
මේ අතර සේවයට නොපැමිණි කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන දුම්රිය සේවකයන්ගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය පියවර ගෙන තිඛෙනවා.
වර්ජනයට සම්බන්ධ ස්ථීර සේවකයන් සේවය අත්හැරගියවුන්සේ සලකන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.