දුර්ලභ සූර්යග්‍රහණය ලංකාවට පෙණුනේ මෙහෙමයි

දුර්ලභ ඝනයේ වලයාකාර සූර්යග්‍රහණයක් හා දෙමුහුන් සූර්යග්‍රහන තත්ත්වයක් අද ලංකාවට දිස්වුණා.ඒ වසර ගණනාවකට පසුවයි. මේ එහි සුවිශේෂ දර්ශන එකතුවක්.