වනජීවී සංචාරවලින් ලංකාව ආසියාවේ අංක 1 වෙයි

වනජීවි සංචාරක කටයුතු සදහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත්වුණා.

ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් ඒ පිළිබදව සොයා බලා තිබෙනවා. ක්වාලාලාම්පූර් හිදි මෙම ගෞරවය ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇති බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. ඒඅනුවයි ශ්‍රී‍්‍ර ලංකාවට පළමු ස්ථානය හිමිවුණේ.

2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :