කිවි – කැන්ගරු 3වන ටෙස්ට් තරගය හෙට

ඔස්ටේ‍්‍රලියා නවසිලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය හෙට (03) ආරම්භ වනවා. ඒ සිඩ්නි හිදි.

දෙවන තරඟයට සහභාගිවු කන්ඩායම තුන්වන තරඟයටත් ඉදිරිපත් කරන බවයි ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් වාර්තා සදහන් කළේ. මේ වන විටත් තරඟාවලියේ ජය හිමිකරගෙන සිටින්නේ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමයි.

දෙරට අතර තරඟාවලියට එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ තුනක් ද ඇතුලත්.

2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :