කෝච්චි නොදිව්වත් දුම්රිය වර්ජනයෙන් රජයට කෝටි 12ක ලාභයක්

දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12 ක ලාභයක් ලැබී තිඛෙනවා.
දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවීම සදහා වන විශාල මුදලක්ද මේ හේතුවෙන් ඉතිරිවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
සාමාන්‍යයෙන් දුම්රිය ධාවන කටයුතු හේතුවෙන් දෙපාර්තමේන්තුව දිනකට ලබන ලාභය රුපියල් කෝටි 2ක් වනවා. පසුගිය වර්ෂයේ පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය රුලියල් කෝටි 600ක්.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish