අවි ගත්තොත් විනාශ කරනවා / අමෙරිකාව ඉරානයට කියයි

ඉරානය විසින් අමෙරිකානු දේපලකට හෝ පුද්ගලයකුට යම් හානියක් සිදුකළහොත් බිහිසුනු හා ක්ෂණික දැවැන්ත ප්‍රහාරයක් ඉරානයට එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ ඉරානයේ මර්මස්ථාන 52කට එකම මොහොතක පහර දෙන බවයි.
එබැවින් අමෙරිකාව ප්‍රකෝප කිරීමෙන් වැලකී කටයුතු කරන්නැයි ඉරානයට අනතුරු අගවන බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළා.
ඉරානයේ ඕනෑම සතුරු ක්‍රියාවකට එරෙහිව පැය 48 කදී බැරපතල ප්‍රතිවිපාක අත්කරන බවද මෙමගින් දැනුම්දී තිබෙනවා.

2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :