පෝදා අහසේ අර්ධ චන්ද්‍රග්‍රහණයක්

දුරුතු පොහොය දිනයේදී අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.

වසරේ මුල්ම චන්ද්‍රග‍්‍රහණය මෙන්ම 2020 දශකයේ ප‍්‍රථම චන්ද්‍රග‍්‍රහණයද එය බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශක මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ. සිකුරාදා රාත‍්‍රිී 10.37 ට ආරම්භවන චන්ද්‍රග‍්‍රහණය 11 වන සෙනසුරාදා අලුයම 2.42 ට අවසන්වීමටයි නියමිත.

නාසා ආයතනය මෙම චන්ද්‍රග‍්‍රහණය හදුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග‍්‍රහණය ලෙසින්. මේ වසරේ තවත් චන්ද්‍රග‍්‍රහණ තුනක් ජුනි 5 සහ නොවැම්බර් 30 වනදාට යෙදී තිබෙනවා.

2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :