මැලේසියාවේ හිටපු අගමැතිගේ රහස් හඩපට නිකුත්වෙයි

මැලේසියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය නජිබ් රසාක් සහ සවුදියේ ඔටුන්න හිමි කුමරු අතර සිදුවූ දුරකථන සංවාද හඩපට කිහිපයක් නිකුත් කර තිබෙනවා. එරට දුෂණ මර්දන කොමිසම ඒවා නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

හිටපු අග‍්‍රාමාත්‍යවරයා සවුදියේ ඔටුන්න හිමි කුමරුගෙන් අවස්ථා කිහිපයකදී උදව් ඉල්ලා සිටින ආකාරය එහි සදහන් බව මාධ්‍ය වාර්තා පවසනවා. දුෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින මැලේසියාවේ හිටපු අගමැතිවරයාට එරෙහි නඩු විභාගයද ආරම්භ කර තිබෙනවා.

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :