පොහොට්ටුවේ නාම යෝජනා රැසක් අවලංගුයි / අවලංගු වූ නාම යෝජනා මෙන්න

පළාත් පාලන ආයතන 93 ක් සදහා නාම යෝජනා භාරදීම අද මධ්‍යහ්න 12 න් අවසන් වුණා.

පළාත් පාලන ආයතන කිහිපයක දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නාම යෝජනා පත්‍ර විවිධ හේතු මත ප්‍රතික්ෂේප වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් පවසන්නේ.

 

මේ එහිදී ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ලයිස්තු පිළිබදයි.

පොදුජන පෙරමුණ විසින් මහරගම / වැලිගම / පානදුර නගර සභා සදහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තු

පොදුජන පෙරමුණ විසින් අගලවත්ත / බදුල්ල / මහියංගනය ප්‍රදේශීය සභා සදහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තු

එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙහිවල ගල්කිස්ස නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුවෙන් එක් අපේක්ෂකයකුගේ නම

එක්සත් ජාතික පක්ෂය විසින් නාවලපිටිය ප්‍රදේශීය සබාවට ඉදිරිපත් කළ ලයිස්තුවෙන් එක් අපේක්ෂකයකුගේ නම

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish