යුරෝපයේ එල් ටී ටී ඊ තහනම දික්වෙයි

යුරෝපා සංගමය විසින් පනවා තිබූ එල්ටීටීඊ තහනම තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.

යුරෝපා සංගමව ත්‍රස්තවාදී සාමාජිකයන් සහ සංවිධාන පිලිබදව ලැයිස්තුව ඊයේ යාවත්කාලීන කළ අතර පුද්ගලයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් ඊට අයත්. එම තහනම් ත්‍රස්ත සංවිධාන 21 අතරට එල්ටීටීඊ සංවිධානයද ඇතුළත්. යුරෝපා සංගමය මගින් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට නම ඇතුලත් කිරීමත් සමග එම සංවිධානයට අරමුදල් රැස්කිරීම ආදිය තහනම් වනවා. එසේම දැනට අත්කරගෙන ඇති වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වනවා. යුරෝපා රටවල් අතර ත්‍රස්තවාදයට මැඩපැවැත්වීමේ අරමුණිනුයි යුරෝපා සංගමය මෙම පියවර ගෙන ඇත්තේ.

1558

ආසාදිතයන්

754

සුවය ලැබූ

794

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :