බෝ නොවන රෝග ගැන ජංගම දුරකථන හරහා සමීක්ෂණයක්

බෝනොවන රෝග පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ සමීක්ෂණයක් ජංගම දුරකථන භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිඛෙනවා.
ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකථන සමාගම්වල සහයෝගය ලබාගනිමින් මෙම දන්ත සමීක්ෂණය 2018 වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වැඩපිළිවෙළ ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්ලූම්බර්ග් පදනමේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මේ පිළිබඳව වූ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හා බ්ලූම්බර්ග් පදනමේ නියෝජිතයන් අතර අද පැවැත්වුණා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish