චීනයේ මාරක වෛරසය 1700කට පැතිරිලා

චීනයේ නගරයකින් සොයාගත් කොරෝනා වෛරසයට සමාන බිහිසුණු වෛරසය මේ වන විට 1700කට අධික පිරිසකට ආසාදනය වී ඇතැයි තහවුරුව තිබෙනවා.
ඒ ජපානය හා තායිවානය යන රටවලින්ද රෝගීන් වාර්තාවන මට්ටමක් දක්වා එය වර්ධනයවීම සමගයි.
මෙම රෝගයට මෙතෙක් කිසිදු ප්‍රතිකර්මයක් සොයගෙන නැහැ.
ඒ පිළිබද දැඩි අවධානයක් යොමුකර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish