සජිත් එජාප ආසන සංවිධායකවරු කොලඹට කැදවයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

එහිදී ඉදිරි මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිත බව සඳහන්

අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි එම හමුව පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.