හසලක ගාමිණීගේ වික්‍රමය ඇසින් දුටු රණවිරුවන්ගේ හෙළිදරව්ව

හසලක ගාමිණී සැලකෙන්නේ ලක් ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සටහන් කළ විරුවන් අතරින් එක් විරුවකු ලෙසයි. රට වෙනුවෙන් තමන්ගේ දිවියම කැප කළ ඔහු අවසන් මොහොතේදී ජීවිතයෙන් සමුගත්තේ කදවුරක් හා සෙබල ජීවිත විශාල ප්‍රමාණයක් ආරක්ෂා කර දෙමිනුයි. එවන් අභීත විරුවකුගේ අවසන් මොහොත සියැසින් දුටු විරුවන් එම විස්මිත අවස්ථාව පිළිබද සිදුකරන අනාවරණයයි මේ.

 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.