ඉඩම් වංචාවකට රිෂාඩ් බදුයුදීන්ගේ සොහොයුරා රිමාන්ඩ්

ඉඩම් වංචාවක් සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගත් රිෆ්ඛාන් බදියුදීන් පෙබරවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගය ලබාදුන්නා.
සැකකරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වනවා.