මෛත්‍රී පිලට ගිය ශ්‍රීයානිට රාජ්‍ය ඇමති පුටුවක්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර පසුව ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අද දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.