

අද (08) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,862ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ ආසාදිතයින් 740ක් සුවය ලබා පිටව යෑමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 64,141ක් බවට පත්වුණා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464