කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා ලංකාවෙන් වාර්තාවෙයි

චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා ලෙස හමු වූ බව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයෙක් අද තහවුරු කළා.

මෙම රෝගී කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු වී තිබෙනවා.

චීනයේ හුබෙයි ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම කාන්තාව 43 හැවිරිදි වියේ බවද පැවසේ.