කොරෝනා යයි සැක 8ක් IDH රෝහලේ

කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අට දෙනෙකු IDH රෝහලට ඇතුලත් කර තිබේ. ඉන් පහක් විදේශීය ජාතිකයින්.

මේ අතර වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික කාන්තාවක් අද පස්වරුවේ බලපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරුකර යවා ඇත. මෙරට චීන තාතාපති කාර්යාලය අද ප්‍රකාශ කළේ හූබෙයි පළාත ඇතුළු කොරොනා වෛරසය පැතිර ඇති බවට සැක කෙරෙන ප්‍රදේශවලින් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණිමට නියමිතව සිටි සංචාරකයින්ගේ පැමිණිම, කල්දැමීමට හෝ අවලංගු කිරීමට ක්‍රියාකරන ලෙසයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish