කොරෝනා මැද පෙරදිගටත් පැතිරෙයි

මැදපෙරදිග කලාපයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ටිබෙට් රාජ්‍යයෙන් ද කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙක් හදුනාගෙන තිබීම විශේෂත්වයක්.
මේ වන විට ලොව පුරා කොරෝනා ආසාධිතයන් ගණන 7000කට ආසන්නවී තිබෙනවා.


3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish