ඉන්දියාවේ පළමු කොරෝනා ආසාධිතයා හමුවෙයි

ඉන්දියාවේ පළමු කෙරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම ආසාදිතයා චීනයේ වුහාන් හි විශ්ව විද්‍යාලයක සිට පැමිණි සිසුවෙකු වන බවයි හෙළිකර ඇත්තේ.
වෛරසය ආසාදනයවූ බවට සැක පිට තවත් 400කට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක් කරමින් පවතින බවද එම වාර්කා අනාවරණ කළා.