දළ පූට්ටාවගේ ඇත් ඇත් දළ රසායානාගාර පරීක්ෂාවකට

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ජාතික සවෝද්‍යානයට රැගෙන ආ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ සම්බන්ධයෙන් රසයානාගාර පරික්ෂණ කටයුතු ආරම්භ කර තිඛෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය සදහන් කළේ මෙම ඇත් දළ සත්‍ය එකක්ද යන්න තහවුරු කර ගැනීම එහි අපේක්ෂාව බවයි.

දළවල වටිනාකම තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ද ගජමුතුවල වටිනාකාම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ද තක්සේරු කිරිම සිදුකරන සිදුකරන අතර පසුව එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish