අද කොරෝනා මරණ 9ක් වාර්තා වෙයි / සමස්ථය 365 යි

Sri Lanka

අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 9ක් මෙරටින් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 365 ක් බවටයි පත්ව ඇත්තේ.
මෙසේ මිය ගිය පිරිසට කොළඹ 15 , අනුරාධපුරය, කුරුණෑගල ,මීගමුව , කොළඹ 12, කයිට්ස් , හොරණ, ගුරුදෙණිය හා මාවනැල්ල ප්‍රදේශවල පුද්ගලයන් ඇතුලත්.

 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *