

අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 9ක් මෙරටින් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 365 ක් බවටයි පත්ව ඇත්තේ.
මෙසේ මිය ගිය පිරිසට කොළඹ 15 , අනුරාධපුරය, කුරුණෑගල ,මීගමුව , කොළඹ 12, කයිට්ස් , හොරණ, ගුරුදෙණිය හා මාවනැල්ල ප්‍රදේශවල පුද්ගලයන් ඇතුලත්.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476