කොරෝනා ලක්ෂණ ඇතැයි සැක තරුණියක් බදුල්ල මහ රෝහලේ

කොරෝනා වෛරසය වැළඳුණු බවට සැකපිට මොණරාගල බුත්ගම ප්‍රදේශයේ තරුණියක් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

22 හැවිරිදි මෙම තරුණිය සති 2කට පෙර චීනය සිට මෙරටට පැමිණ ඇති ඇති අතර කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට වන සැකය මතයි ඇය රෝහල්ගත කර ඇත්තේ.