කොරෝනා මරණ 1000 පනී / වෙරසය පැතිරීමේ වේගය පහළට

People wearing protective face masks cross a street in Hong Kong on February 9, 2020, as a preventative measure after a coronavirus outbreak which began in the Chinese city of Wuhan. - The previously unknown virus has caused alarm because of its similarity to SARS (Severe Acute Respiratory Syndrome), which killed hundreds across mainland China and Hong Kong in 2002-2003. (Photo by DALE DE LA REY / AFP) (Photo by DALE DE LA REY/AFP via Getty Images)

වූහාන් කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් වාර්තාවන මරණ සංඛ්‍යව දහස ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මේ වන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 1016 ක් බවයි චීනය නිවේදනය කළේ.
මේ වන විට ලෝකය පුරා වාර්තාවන කොරෝනා අසාදිතයින් ගණන 43090 ක් වනවා.
කෙසේ වෙතත් වෛරසය ආසාදනයවන සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බවයි චීනය පවසන්නේ.
එසේමවෛරසය ආසාදනයවී සුව අතට පත්වූවන් 4,000 ත් රෝහල්වලින් මුදා හැර තිබීමද විශේෂත්වයක්.
මේ වන විට දකුණු කොරියාව, සිංගප්පූරුව හා අමෙරිකාව යන රටවලින් වාර්තාවන රෝගීන් ගණන යම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් වෛරසය පැතිරයාම යම් මට්ටමකින් පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish