

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තාවී තිබෙනවා.
ආසාදිතයන් 214ක් කොළඹින් වාර්තා වූ අතර කොලොන්නාවෙන් 37 ක්, මිරිහානෙන් 31ක් වැල්ලම්පිටියෙන් 23ක් ලෙස ආසාදිතයන් හමුව තිබුණා.
ගම්පහ දිස්ත්රික්කයේ ආසාදිතයන් ගණන 208 ක්.
රාගමින් 30ක් , කඩවතින් හා කැළණියෙන් 22ක් බැගින් ආසාදිතයන් ඊට ඇතු-ලත්.
බදුල්ල දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 187 ක් හමුවූ අත එම සියළු ආසාදිතයන් මහියංගනයෙන් වාර්තා වුණා.
ගාල්ල දිස්ත්රික්කයෙන් 50ක් , කළුතරින් 47 ක් හා කුරුණෑගලින් ආසාදිතයන් 40ක් බැගින් හදුනාගෙන තිබෙනවා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476