දියතලාවේ රැදවූ වූහාන් සිසුන් අද මුදා හරී

දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ ස්ථාපනය කළ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින වූහාන් සිට පැමිණි පුද්ගලයන් 33 දෙනා අද සිය පවුල් වෙත බාරදීමට නියමිතයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින සියලු දෙනාම මේ වනවිට මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

ඔවුන්ගේ දින 14ක නිරෝධායන කාලසීමාව හෙටින් අවසන් අදින් අවසන්වීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :