උදයංග වීරතුංග රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා.
ඒ ඔහු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.