මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා 3න් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට ලගා වුණා.
ඒ 30 දෙනකුගෙන් යුක්ත දූත පිරිසක් සමගයි.
මේ අතරට එරට ආයෝජන පිළිබද විශේෂඥයන් කිහිප දෙනකුද වනවා.
මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.