2020 IPL සටන මාර්තු 29 ඇරඹෙයි

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිතයි.
දකුණූ අප්‍රිකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය අවසන් වීමෙන් පසු අයි.පී.එල් තරඟාවලිය ආරම්භ කරන බවයි තරඟ සංවිධාකයින් නිවේදනය කළේ.
ඒ අනුව පළමු තරඟය පසුගිය වසරේ ශූරයන් වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ එහි අනුශූරයන් වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය දින 50ක කාලයක් පුරා පැවැත්වීමට නියමිතයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :