කොරෝනා Covid 19- පැතිරීම අවම වෙයි / මරණ 1775 යි

WUHAN, Feb. 5, 2020 -- Medical staff are seen at a makeshift hospital converted from an exhibition center in Wuhan, central China's Hubei Province, Feb. 5, 2020. The first makeshift hospital converted from an exhibition center in China's epidemic-hit Wuhan city began accepting patients Wednesday. The hospital can provide about 1,600 beds to infected patients. (Photo by Xiong Qi/Xinhua via Getty) (Xinhua/Xiong Qi via Getty Images)

කෝවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් වාර්තාවන මරණ ප්‍රමාණය යම් මට්ටමකට පහත වැටී තිබෙනවා.
ඒ අනුව අද වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක්. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, චීනය විසින්ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.

වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත් කරමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි, චීන බලධාරීන් පවසන්නේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ