කොරෝනා මරණ 1800 ක් පනී / වෛරසය පැතිරීම පහළට

WUHAN, Feb. 5, 2020 -- Medical staff are seen at a makeshift hospital converted from an exhibition center in Wuhan, central China's Hubei Province, Feb. 5, 2020. The first makeshift hospital converted from an exhibition center in China's epidemic-hit Wuhan city began accepting patients Wednesday. The hospital can provide about 1,600 beds to infected patients. (Photo by Xiong Qi/Xinhua via Getty) (Xinhua/Xiong Qi via Getty Images)

චීනයේ නව කොරෝනා Covid -19 වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1800 ක් ඉක්මවා තිබෙනවා.
ගතවූ පැය 24 තු වෛරසයේ කේන්ද්‍රස්ථානය වූ හුබෙයි පළාතේ තවත් පුද්ගලයින් 93 දෙනෙකු මිය ගිය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
පළාත් සෞඛ්‍ය කොමිෂන් සභාව සිය දෛනික යාවත්කාලීන කිරීම් වලදී නව රෝගීන් 1,807 ක් වාර්තා කර ඇති අතර එය සඳුදා ප්‍රකාශයට පත් කළ රෝගීන් හා සසඳන විට අඩු මට්ටමක පවතිනවා.
මේ වන විට චීනයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 72,000 ක් ඉක්මවා තිබෙනවා.
කෙසේ වෙතත් වෛරසය මේ වන විට දුර්වල වෙමින් පවතින බවයි නවතම අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇත්තේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ