කුරුණෑගල පුංචි ආණ්ඩු එජාපය දිනනවා / ජේ සී ගෙන් අනාවැකි – Audio

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය විසින් හිමිකර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළා.

 

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish