අන්තර්ජාල ඒක එරාශී වීම් ඇතුළු නිරෝධායන නීති කඩකරමින් පෙම්වතුන්ගේ දිනය සැමැරීමට ක්රියා කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අවධාරණය කරනවා. මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83552 ආසාදිතයන් 79422 සුවය ලැබූ 3654 ප්රතිකාර ලබන 476 මරණ පුවත යවන්න