දඹුල්ලේ මාරක බස් අනතුරෙන් 40ක් රෝහලේ

අද  2020 2 21 උදෑසන නාඋල මහනුවර ප්‍රධාන මාර්ගය මාර්ගයේ නාලන්ද පාසල ආසන්නයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් හා ලොරි රථයක් බස් රථයක පිටුපස ගැසීමෙන් බස්රථ දෙකේම ගමන්ගත් හතළිහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර එක් දරුවෙකු   හා  කාන්තාවක  මියගොස් ඇති බව  නාවුල පොලිසිය පවසයි.තුවාල ලබුුවන්දඹුල්ල නාලන්ද   මාතලේ රොහල් වලට ඇතුලත් කර ඇත. අනතුරට පත්වු බස් රථ දෙකෙන් එකක්  දඹුල්ල  සිට   සිරිපාද වන්දනාවේ ගමන්ගත් බස්රථයකි.

අනෙක් බස්රථය මහනුවර සිට  ⁣කදුවෙල හරහා මඩකලපුව බලා ධාවනය වු  පෞද්ගලික  බස්රථයකි.

ලොරි රථය  මහනුවර බලා ධාවනය කර ඇත.බස්රථ දෙකේම  රියදුරන් රෝහල් ගතකොට ඇති අතර නාවුල පොලිසිය වැඩිදුර පරික්ෂණ  පවත්වයි
මහින්ද රත්නායක   දඹුල්ල 

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ