කොරෝනා රෝගීන් 80,000 ට ළංවෙයි / මරණ 2619 යි

TOPSHOT - People wearing facemasks as a preventative measure following a coronavirus outbreak which began in the Chinese city of Wuhan, line up to purchase face masks from a makeshift stall after queueing for hours following a registration process during which they were given a pre-sales ticket, in Hong Kong on February 5, 2020. - The new coronavirus which appeared late December has claimed nearly 500 lives, infected more than 24,000 people in mainland China and spread to more than 20 countries. (Photo by Anthony WALLACE / AFP) (Photo by ANTHONY WALLACE/AFP via Getty Images)

ලෝකයට තවමත් බලපෑම් එල්ල කරන කොරෝනා වෛරසය ආසාදනයවූවන් 79,356ක් අද දිනය වන විට වාර්තාවී තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ මේ වන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 2619 ක් බවයි.
මේ වන විට චීනයෙන් බැහැරවද වෛරසය සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබෙනවා.
එහි වැඩිම අවදානම පවතින්නේ දකුණු කොරියාවට හා ඉතාලියටයි.
ඒ අනුව චීනයෙන් බැහැරව වාර්තාවන කොරෝනා මරණ ගණනද 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය නගර 10ක් මුද්‍රා තැබීමටයි ඉතාලිය පියවර ගෙන ඇත්තේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ