මහින්ද / මෛත්‍රී / රනිල් එකම බෝට්ටුවේ / අනුරගෙන් චෝදනා-Audio

පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව තිඛෙන ප්‍රධාන කණ්ඩායම් 3ම එකම පාර්ශවයකට අයත් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොලඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන අපේක්ෂකයින්ගේ සමුලුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.