

අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව ඇතුළත බරපතළ කුමන්ත්රණයක සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරනවා.
විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476