ඉරානයේ කොරෝනා මරණ 26 ට නගී

WUHAN, Feb. 5, 2020 -- Medical staff are seen at a makeshift hospital converted from an exhibition center in Wuhan, central China's Hubei Province, Feb. 5, 2020. The first makeshift hospital converted from an exhibition center in China's epidemic-hit Wuhan city began accepting patients Wednesday. The hospital can provide about 1,600 beds to infected patients. (Photo by Xiong Qi/Xinhua via Getty) (Xinhua/Xiong Qi via Getty Images)

ඉරානයේ පැතිර යන කොරෝනා වෛරස තත්ත්වයෙන් මේ වන විට 26 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යාංශය සදහන් කළේ මේ වන විට එරටින් ආසාදිතයින් 245 දෙනකු වාර්තාවන බවයි.
තවත් 119 දෙනකුට වෛරසය වැළදී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
එරට කාන්තා කටයුතු පිළිබද ප්‍රධානී උප ජනාධිපතිවරියකටද මෙම වෛරසය ආසාදනයවී ඇති බව සදහන්.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ