දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 2000ක් / මරණ 13යි

A paramedic wearing a mask gets out of a tent set up by the Italian Civil Protection outside the emergency ward of the Piacenza hospital, northern Italy, Thursday, Feb. 27, 2020. Italy is changing how it reports coronavirus cases and who will get tested in ways that could lower the country's caseload even as an outbreak centered in northern Italy spreads in Europe. (Claudio Furlan/Lapresse via AP)

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 2000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ගතවූ පැය 24 තුල වාර්තාවී ඇති ආසාදිතයින් ගණන 256ක්.
මේ වන විට චීනයෙන් බැහැරව වෛරසයේ වැඩිම ව්‍යාප්තියක් පවතින්නේ ද දකුණු කොරියාව තුලයි.
එරට තුලින් කොරෝනා මරණ 13ක් ද මේ වන විට වාර්තාවී තිබෙනවා.
එරට ඩේගු නගරය තුලින් මෙහි බරපතලම තත්ත්වය වාර්තාවනවා.
මේ අතර අද වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 83000 ක් වාර්තාවී තිබෙනවා.
ඒ හේතුවෙන් සිදුව ඇති මරණ ප්‍රමාණය 2800කට අධිකයි.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ