

තම පක්ෂයේ විදෙස් ඔත්තුකරුවන් සිටීනම් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
තමන් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සිදුකළ ප්රකාශයන්ට මාධ්‍ය හමුවේ ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445