විමල්ගෙන් පොහොට්ටුවේ චෝදනාවලට ප්‍රතිචාර – Audio

Sri Lanka

තම පක්ෂයේ විදෙස් ඔත්තුකරුවන් සිටීනම් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

තමන් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සිදුකළ ප්‍රකාශයන්ට මාධ්‍ය හමුවේ ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *