

කොරෝනා වසංගතයක් පවතින අවස්ථාවක් තුල තායිවානය තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බැහැර නොකළ යුතු බව ජපානය පවසනවා.
ආසියානු පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සාකච්ජාවකට එක්වෙමින් ජපාන නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වීමට තායිවානයට සහාය දෙන බවයි.
මේ වන විට කොරෝනා වසංගතයට එරෙහිව තායිවානය විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්වා ඇත් අතර ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයක් පවා හිමිව නොමැති තත්ත්වයක් තුලයි.
චීනයේ දැඩි විරෝධ්ය මත අවස්ථා කිහිපයකදීම ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වීමට තායිවානය දැරූ උත්සාහය අසාර්ථක වුණා.
ඒ 2016 තෙක් එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටි තත්ත්වයක් තුලයි.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464