මහින්ද පිලේ මන්ත්‍රී 4ක් ජන්දයට පෙර අලියා පිටට නගී

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 04 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ පිරිසක් මේ යටතේ යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට නියමිතයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවයි අනාවරණ කෙරෙන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish