කුවේටය ලාංකිකයන්ගෙන් ඉල්ලූ කොරෝනා සහතිකය අත්හිටුවයි

කුවේට් දේශයේ රැකියා සදහා යන ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා නොමැති බවට වෛද්‍ය සහතිකයක් ලබාදෙන ලෙස එරට විසින් සිදුකර තිබූ නායමය අත්හිටුවා තිබෙනවා.
මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අදාළව නිකුත් කළ නිවේදනයයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :